Home Hit කාදිනල්හිමිට පෙර පාස්කු කොමිෂන් වාර්තාව මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන්ට

කාදිනල්හිමිට පෙර පාස්කු කොමිෂන් වාර්තාව මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන්ට

597

ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගන්වා තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here