Home Cricket ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස සේවය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්

ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස සේවය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්

922

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙක් වන සුරාජ් රන්දිව් හා චින්තක ජයසිංහ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ බස් රියදුරන් ලෙස සේවය කරන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, ඔවුන් දෙදෙනා ප්‍රංශ සමාගමකට අනුයුක්තව සේවය කරන බවය.

සුරාජ් රන්දිව් 2011 වසරේ දී ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන අවසන් තරඟයට ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

ඔවුන් දෙදෙනා මෙල්බන් නගරයේ, ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ද ක්‍රීඩාකරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here