Home Hit ගෝඨාභයට ආයෙ සිංහල ඡන්දවලින් විතරක් දිනන්න බෑ – මේ තරම් මුස්ලිම් කරුණාව...

ගෝඨාභයට ආයෙ සිංහල ඡන්දවලින් විතරක් දිනන්න බෑ – මේ තරම් මුස්ලිම් කරුණාව ඒකයි !

1377

මෙරට සිංහල බෞද්ධ ඡන්දදායකයන්ගේ උපරිම ඡන්ද ප්‍රමාණය ලබාගත් ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. කෙසේ නමුත් ඔහුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුව‍හොත් එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනී‍මට කිසිදු අවස්ථාවක් නොමැති බවයි රතන හිමි පවසන්නේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගැනීම අනිවාර්ය බව පෙන්වා දෙන රතන හිමි පවසන්නේ මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුවේ ඇතැම් තීරණය වෙනස් වන්නේ ඒ නිසා බවයි.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රතන හිමි මේ බව පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here