Home Hit මාර්තු 07 කළු ඉරිදාවක් : කතෝලික රදගුරු මණ්ඩලයේ තීන්දුවක් !

මාර්තු 07 කළු ඉරිදාවක් : කතෝලික රදගුරු මණ්ඩලයේ තීන්දුවක් !

1129

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පතා පුළුල් උද්ඝෝෂණ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇති අතර , එහි ආරම්භක පියවර ලෙස එළඹෙන ඉරිදා (මාර්තු 07) රටපුරා දේවස්ථානයන් හි නිහඬ විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇත.

එම තීන්දුවට අනුව මාර්තු 07 දා ‘කළු ඉරිදාවක්’ ලෙස නම්කර ඇත.

එදින සියලුම කිතුනු බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දේවස්ථානවලට එක්රැස් වී දේවමෙහෙය හා යාඥාවලින් අනතුරුව, පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here