Home Environment අබලි බස් රථ කිහිපයක් මුහුදු පතුලේ තැන්පත් කරයි (PHOTOS)

අබලි බස් රථ කිහිපයක් මුහුදු පතුලේ තැන්පත් කරයි (PHOTOS)

318

මත්ස්‍ය සම්පත් බෝ කිරීමේ අරමුණෙන් ධීවර අමාත්‍යාංශය මඟින් සිදුකෙරෙන භාවිතයට නොගන්නා රථ වාහන මුහුදේ ගිල්වීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ගාල්ල ධීවර වරායේදී අද ආරම්භ කෙරුණා.

ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

මේ යටතේ ධාවනයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංගම බස් රථ කිහිපයක්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාවෙන් රැගෙන ගොස් වරායේ සිට කිලෝමීටර් 13ක් දුර මුහුදු පතුලේ තැන්පත් කිරීමට කටයුතු කර තිබෙනවා

May be an image of outdoors and text that says 'SAYURU Media'
May be an image of outdoors
May be an image of 1 person and outdoors
May be an image of outdoors and text that says 'S HG 54 KW Media'
No photo description available.
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here