Home Coronavirus 2020 මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

228

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 5ක් ඊයේ(26) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 464ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ නවදගල මහනුවර කොළඹ 09 වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 69, 70 සහ 71 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here