Home Hit Registered වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් සීමාව සියයට 80දක්වා ඉහළට

Registered වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් සීමාව සියයට 80දක්වා ඉහළට

335

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය ණය පහසුකම වාහනයේ වටිනාකමෙන් සියයට 80ක් දක්වා වැඩි කිරීමට මහබැංකුව තිරණය කර තිබෙනවා.

පසුගිය 17වනදා මහබැංකුවේ අධිපති මහාචාර්යය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව අදාල නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව මෙරට තුළ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80ක් දක්වා මූල්‍ය ණය පහසුකම් ලබාගතහැකි බවයි අදාල නියෝගයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here