Home Hit මත්තල ගුවන් තොටුපලටත් Duty Free සාප්පු

මත්තල ගුවන් තොටුපලටත් Duty Free සාප්පු

307

මත්තල ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය මාර්තු මාසයේ විවෘත කෙරෙන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී. චානක පවසයි.

විදුලි උපකරණ, චොක්ලට්, සුවඳ විලවුන්, විදේශීය මත්පැන් ආදිය වෙළෙඳ සල්, බැංකු, සංචාරක ගමන් කවුළු, ආපන ශාලාවක්, ටැක්සි සේවාවක් මෙම තීරුබදු සාප්පු සංකීර්ණය හා සමගාමීව ආරම්භ කෙරෙන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා තේ අලෙවිසල් හා තෑගි භාණ්ඩ අලෙවි සල් ද මේ අතර වන බව ඇමැති ඩී.වී. චානක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here