Home Hit විදෙස් රටවලට සාපේක්ෂව කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ඉහළින් ඉන්නවා – ජනපති

විදෙස් රටවලට සාපේක්ෂව කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ඉහළින් ඉන්නවා – ජනපති

394

විදෙස් රටවලට සාපේක්ෂව කොවිඩ් අවදානම ශ්‍රී ලංකාව තුල සාර්ථකව පාලනය කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම සමග පිළිසදරක් වැඩසටහන සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශයට අද පෙරවරුවේ ගිය අවස්ථාවේදීයි.

මේ වනවිට මෙරටට කොවිඩ් මර්ධන එන්නත් මිලියනක් ගෙන්වා ඇති බවත් ක්‍රමවේදයකට අනූව සාර්ථකව එන්නත්කරණය සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here