Home Hit වරායේ අක්‍රමිකතා මඩින්න රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

වරායේ අක්‍රමිකතා මඩින්න රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

231

වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි.

අදාළ කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here