Home Hit පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්

274

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට සමගි ජන බලවේගය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ ඊයේ (26) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.

එමෙන්ම, අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවද සමගි ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර, සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු 15 වැනදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය වී තිබෙනවා.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here