Home Coronavirus 2020 මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 82000 ඉක්මවයි

මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 82000 ඉක්මවයි

149
0

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 247ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,180 දක්වා ඉහළ යනවා.

ඉන් ආසාදිතයන් 4096ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 77625ක්.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 459ක් ද වාර්තාවුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here