Home Hit නාරාහේන්පිට එන්නත්කරණ මධ්‍යස්ථානය අදත් උණුසුම්

නාරාහේන්පිට එන්නත්කරණ මධ්‍යස්ථානය අදත් උණුසුම්

143
0

සාමාන්‍ය ජනතාවට කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ වැඩසටහන් අද (26) දිනයේදීත් ක්‍රියාත්මක වේ.

වෛරසය වැළඳීමේ වැඩ අවදානමක් සහිත බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව වෙත එන්නත්කරණය සිදු කෙරේ.

නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි බෙහෙත් ශාලාවේ ස්ථාපිත කරන තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානය තුළ පසුගිය දින දෙකේදීම උණුසුම් තත්වයක් ඇති විය. අද දිනයේදීද එහි යම් උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර එන්නත් ලබාගැනීම සඳහා ඇතැම් පුද්ගලයන් අළුයම 04 සිට එම මධ්‍යස්ථානය අසල රැඳී සිට තිබෙනවා.

ඔවුන් පවසන්නේ ඇතැම් පුද්ගලයන් පෝළිම පනිමින් කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here