Home Hit පෑලියගොඩ පොලිසියේදී මෛත්‍රීගේ පුතාට අමානුෂික ලෙස පහරදෙයි (PHOTOS)

පෑලියගොඩ පොලිසියේදී මෛත්‍රීගේ පුතාට අමානුෂික ලෙස පහරදෙයි (PHOTOS)

1595

නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ.

සැකකරුවකු බැලීම සඳහා මිගාර ගුණරත්න මහතා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකු පමණ වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා “අරුණ” පුවත්පතට පවසා තිබෙනවා

May be an image of 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here