Home Coronavirus 2020 මෙරට කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය ඉම්රාන් ඛාන් සිය ෆේස්බුක්...

මෙරට කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය ඉම්රාන් ඛාන් සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රදර්ශනය කරයි

1362
0

Covid -19 හේතුවෙන් මිය යන අය සඳහා භූමදාන කටයුතු සඳහා ඉඩ ලබා දීම සම්බන්ධයෙන් පකිස්ථානු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ස්තුති කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ Covid -19 හේතුවෙන් මිය යන අය සඳහා භූමදාන කටයුතු සඳහා ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වන අතර ශ්‍රී ලංකා රජයේ නිල නිවේදනය පිළිගන්නා බවයි.

ඔහු අදාළ ගැසට් පත්‍රය සිය ෆේස්බුක් ගිණුමටද එක්කර තිබෙනවා.

May be an image of 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here