Home Hit හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

1279

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් මහතගේ ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට පත්ව නඩු පැවරී තිබුණා.

ඒ මහතා දරුණු මුඛ පිලිකාවකින් පීඩා විදින බව මීට පෙර එම නඩුවාරයකදී හෙළි වී තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here