Home Hit බලාගෙන හිටියේ පාස්කු කොමිසමේ වාර්තාවෙන් වඳ කොත්තු මුදලාලි එලියට එනකන් –...

බලාගෙන හිටියේ පාස්කු කොමිසමේ වාර්තාවෙන් වඳ කොත්තු මුදලාලි එලියට එනකන් – අනුර කුමාර

688

පාස්කු කොමිසම මඟින් ඉදිරිපත් කළ වාර්තාව එහි ප්‍රහාරකයින් සහ එහි පසු පස සිටි කණ්ඩායම් යටගැසීමට සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම අතරින ලද කණ්ඩායම් පමණක් ඉස්මතු කරන වාර්තාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවල දැඩිව කතාබහ කළ වඳ කොත්තු වලට දැමූ පෙති සම්බන්ධයෙන් සහ එහි මුදලාලිලා පිළිබඳව හෝ වඳ ඇඳුම් කඩ සහ එහි වෙළෙන්දන් පිළිබඳව හෝ අම්මාවරුන් වඳ කරවන වඳ දොස්තරලා සම්බන්ධයෙන් කිසිඳු සටහනක් එම වාර්තාවේ නොමැති බව ඊය පවතී රැස්වීමකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ අස්ථාවර සමාජ-දේශපාලන පසුබිමක් තුළ බලය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය රාජපක්ෂ ගෝත්‍රිකයන් විසින් භාවිතා කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here