Home Coronavirus 2020 කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් 12000කට වඩා තියෙනවා

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් 12000කට වඩා තියෙනවා

305

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද සවස 2.00 වන විට එයින් ඇඳන් 5908ක් භාවිතයට ගෙන ඇති බවත් භාවිත කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව 26ක් බවද ඔහු පැවැසීය.

ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 13714 සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here