Home Hit අවුරුදු 15ට වැඩි සියලු දෙනාට පාස්කු කොමිසම නිර්දේශ කළ අලුත්ම හැඳුනුම්පත

අවුරුදු 15ට වැඩි සියලු දෙනාට පාස්කු කොමිසම නිර්දේශ කළ අලුත්ම හැඳුනුම්පත

338

සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ සියලු දත්ත ඇතුළත් විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත්, එය සෑම වසරකම යාවත්කාලීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.

වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

මෑත කාලීනව ලොව පුරා රටවල් ගණනාවක් ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (ඊ. අයි. ඩී. කාඩ්) හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් වන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here