Home Coronavirus 2020 කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට – වාර්තාවන රෝගීන් අඩුවීම හොඳ...

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට – වාර්තාවන රෝගීන් අඩුවීම හොඳ ලක්ෂණයක්

240

ශ්‍රී ලංකාව විසින් මිළදි ගනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් කොටසක් එනම් ලක්ෂ 5 ක් අද දිනයේදි ඉන්දියාවෙන් මෙරටට ලැබිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියා.

රටවල් 135ක බිලියන 2.5ක ජනතාව කිසිම එන්නතක් ලබාගත නොහැකිව තවමත් සිටින තත්වයක මෙරට තුල එනත්තකරණය ආරම්භ කර ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකා ජනතාව වාසනාවන්ත බව සඳහන් කළාය.

පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කිරීම සතුටුදායක කාරණයක් බවද වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here