Home Hit ‘පාස්කු ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධ පිරිසකට – ප්‍රතිවර්තාවක් සැකසිය යුතුයි’

‘පාස්කු ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධ පිරිසකට – ප්‍රතිවර්තාවක් සැකසිය යුතුයි’

325

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ එම ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධ පිරිසකට පවරා ඇති බව පෙනෙන්නට තිබෙන බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ජාත්‍යන්තරයට එම වාර්තාව ඉදිරිපත් කිරීමේදී එය එතරම් යහපත් නොවන දෙයක් බැවින් එම වාර්තාවේ අඩුපාඩු සොයාබලා ඒ සම්බන්ධයෙන් ප්‍රතිවර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර රජය සහ ආණ්ඩුව ගතයුතු බව උන්වහන්සේ අදහස් දක්වමින් පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව එක් පසකින් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව වන්නක් බව වැඩිදුර අදහස් දක්වමින් උන්වහන්සේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here