Home Hit IMF ණය අවශ්‍ය නැහැ – කබ්රාල්

IMF ණය අවශ්‍ය නැහැ – කබ්රාල්

377

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

අළුත් මාවතකට රටේ ආර්ථිකය ගෙනයා හැකි බවත් ඒ සඳහා ‘ණය නොවන’ මුදල් සොයා ගත යුතු බවත් ඒ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේදී රටේ සම්පත් විකිණීමට සිදුවන බවයි ඒ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here