Home Hit භූමදානයට අවසර දෙමින් ගැසට් පත්‍රයක්

භූමදානයට අවසර දෙමින් ගැසට් පත්‍රයක්

1070

මතභේදයට ලක්වතිබූ මුස්ලිම් මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනිය පවසනවා.

ජනාධිපති කාර්‍යාලයේ පැවති රැස්වීමකදී ඇය මේ බව දැනුම් දුන් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

කොවිඩ් ආසාදිතව මිය ගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි බවට තාක්ෂණ කමිටුව විසින් දැනුම් දුන් බව සෞඛ්‍ය ඇමතිනිය විසින් පැවසූ බවත් ඒ හරහා මේ රටේ පැවති සුළු ජාතීන්ගේ ගැටළුවක් විසඳුණු බවත් වැඩිදුරටත් ඒ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here