Home Hit නිදහස් පක්ෂය පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරයි

නිදහස් පක්ෂය පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරයි

548

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here