Home Hit නිදහස් පක්ෂ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රීට

නිදහස් පක්ෂ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රීට

321

ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here