Home Hit පාස්කු වාර්තාව නීතිපතිට

පාස්කු වාර්තාව නීතිපතිට

343

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු කොටස ජනාධිපති ලේකම්වරයා මගින් නීතිපතිවරයා වෙත අද (25) ලැබුනු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.

මේ අතර මෙම වාර්තාවේ අනෙක් කොටස් ලබාදෙන ලෙසට ද නීතිපතිවරයා ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here