Home Hit පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට – විපක්ෂයෙන් දින 03ක විවාදයක් ඉල්ලයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට – විපක්ෂයෙන් දින 03ක විවාදයක් ඉල්ලයි

249

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ (25) අද සභාගත කෙරුණා.

සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් එම වාර්තාව සභාගත කරනු ලැබුවා.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබඳව දින 3ක විවාදයක් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here