Home Hit අද රැස්වන නිදහස් පක්ෂයේ විධායක සභාවේදී පාස්කු වාර්තාව ගැනත් තීන්දුවක්

අද රැස්වන නිදහස් පක්ෂයේ විධායක සභාවේදී පාස්කු වාර්තාව ගැනත් තීන්දුවක්

287

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී මෙම හමුව අද පස්වරු 05.00 ට ආරම්භ වන අතර, එහිදී පක්ෂයට නව නිලධාරීන්ද තෝරා පත් කර ගැනීමට නියමිතයි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ මතය අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here