Home Coronavirus 2020 කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් නොසන්සුන් වෙයි

කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් නොසන්සුන් වෙයි

374

කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ ජනතාව සදහා කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

එහිදී නාරාහේන්පිට බටහිර බෙහෙත් ශාලාවේද ඊයේ(24) දිනයේදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරුණු අතර එම ස්ථානයට විශාල පිරිසක් එක්වීමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයක්.

පවතින තත්වයන් සලකා කොරෝනා මර්දන එන්නත ලබාදීමේ ක‍්‍රියාවලියේදී මැතිවරණ කොමිෂන් සභාවේ සහාය ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here