Home Hit “අලුත් වියතුන් ඕනෑ.. පුෂ්පා රම්‍යාණිව සෞඛ්‍ය ඇමති කරමු”

“අලුත් වියතුන් ඕනෑ.. පුෂ්පා රම්‍යාණිව සෞඛ්‍ය ඇමති කරමු”

1166

ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් වශයෙන් ක්‍රියා කරනු ලබන පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මිය සමාජජාල මාධ්‍ය තුලද ඉතා ජනප්‍රිය චරිතයක්.

පසුගියදා මහා මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා විසින් ලියන ලද කවියක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කරගෙන තිබුනු අතර එහි දක්වා තිබූ ආකාරයට පුෂ්පා රම්‍යාණි මහත්මියව සෞඛ්‍ය ඇමතිකමට සුදුසු බවයි හේරත් මහතාගේ මතය වී ඇත්තේ.

පරිසර ඇමතිණිය ලෙස දේවාණි ජයතිලක මහත්මියත්, ඇගේ ආරක්ෂාවට වැදි නායකයා පත් කල යුතු බවත් එම කවියේ සඳහන්

එම කවි සංකල්පනාව පහතින් දැක්වේ.

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here