Home Hit මේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයා; ප්‍රසන්නව ඉම්රාන් ඛාන්ට හඳුන්වා දෙයි (VIDEO)

මේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයා; ප්‍රසන්නව ඉම්රාන් ඛාන්ට හඳුන්වා දෙයි (VIDEO)

1044

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තානය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ අද පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සහෝදරයා ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

“අපේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයා” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන්නා.

“සමානකමක් පෙනෙනවා” යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here