Home Hit සාකච්ඡා නිම කළ ඉම්රාන් ඛාන් දිවයිනෙන් පිටව යයි

සාකච්ඡා නිම කළ ඉම්රාන් ඛාන් දිවයිනෙන් පිටව යයි

435

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද (24) දින සවස 4.42ට නැවත පිටත්ව ගොස් තිබේ.

ඔවුන් පැමිණි පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් ඔවුන් නැවත පාකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here