Home Hit පකිස්ථාන අගමැති සහ ජනපති අතර ද්විපාර්ශවික හමුව ඇරඹෙයි

පකිස්ථාන අගමැති සහ ජනපති අතර ද්විපාර්ශවික හමුව ඇරඹෙයි

259

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා ආයෝජන සමුලුවකට එක්වන ඉම්රාන් ඛාන් මහතා පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිරිසක්ද හමුවීමට නියමිතයි.

අනතුරුව කථානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයකටද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here