Home Coronavirus 2020 මේ දිනවල කොරෝනා ආසාදිතයින් අඩු PCR පරික්ෂණ අඩු නිසා – PHI සංගමය

මේ දිනවල කොරෝනා ආසාදිතයින් අඩු PCR පරික්ෂණ අඩු නිසා – PHI සංගමය

401

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරන්නේ දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන සඳහා යොමුවී සිටීම PCR පරික්ෂණ සංඛ්‍යාව අඩුවීමට එක් හේතුවක් බවයි ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණයක් ද සිදුනොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here