Home Hit ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 52ක්..!

ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 52ක්..!

628

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 52 ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර ද්වීපාර්ශීක සබඳතා ශක්තිමත් කිරීමට තරුණ හුවමාරු වැඩසටහන් හා ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහීදි දෙරටම එකඟතාව පළ කළ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here