Home Cricket උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

197
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ සියලු යහපත් දේ අවසනායකට එළඹිය යුතු බැවින් වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කල බවයි.

තමා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් සියලුදෙනාට ස්තූතිවන්ත වන බව ද ඔහු එමගින් සදඟන් කර තිබෙනවා.

තරඟ 235 කදී එක්දින ලකුණු 6951 ක් සහ තරග 31 කදී ටෙස්ට් ලකුණු 1754 ක් රැස් කරගෙන ඇති උපුල් තරංග විස්සයි විස්ස තරග 26 කදී ලකුණු 407 ක් ලබා ගෙන තිබෙනවා.  

My Dear Friends, As the good old saying goes "All good things must come to an end", I believe it is time for me to bid…

Posted by Upul Tharanga on Tuesday, 23 February 2021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here