Home Hit සෞඛ්‍ය සේවකයින් අමාත්‍යංශයට කඩා වදියි – දැඩි උණුසුම් තත්වයෙන් පසු සාකච්ඡා

සෞඛ්‍ය සේවකයින් අමාත්‍යංශයට කඩා වදියි – දැඩි උණුසුම් තත්වයෙන් පසු සාකච්ඡා

481

දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් අතර සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පාගමනකින් අමාත්‍යාංශය අසලට පැමිණී විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

අනතුරුවයි නියෝජිතයන් කිහිපදෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරින්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here