Home Hit රංග ඩයස් ටයිම් සගරාවේ TIME100 Next වාර්ෂික ලැයිස්තුවට

රංග ඩයස් ටයිම් සගරාවේ TIME100 Next වාර්ෂික ලැයිස්තුවට

318

රොචෙස්ටර් සරසවියේ කාර්මික ඉංජිනේරු විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මෙවර ටයිම් සගරාවේ TIME100 Next වාර්ෂික ලැයිස්තුව සඳහා තෝරාගෙන තිබෙනවා.

ඒ, අනාගතයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මීළඟ පරපුරට නායකත්වය හඳුන්වා දෙන ප්‍රමුඛයන් පිරිසක් ලෙසයි.

රංග ඩයස්ගේ නම එම ලැයිස්තුවේ ඇතුළත් වන්නේ ඉනොවේටර්ස් හෙවත් නව නිපයුම්කරුවන් 19ගේ නාමාවලිය තුළයි.

ඔහු කාමර උෂ්ණත්වයේ තබාගත හැකි සුපිරි සන්නායකයක් නිර්මාණය කිරීම මෙයට හේතු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here