Home Hit අද සිට ඇරඹෙන Foot Ball Friday

අද සිට ඇරඹෙන Foot Ball Friday

176
0

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වාදෙන පාපන්දු සිකුරාදා (Football Friday) වැඩසටහන අද සිට ආරම්භ වනවා.

එහි සමාරම්භක උළෙල අද සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කොළඹ 07, තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

සුළු පරිමාණ ව්‍යාපාරිකයින් විසින් එම ස්ථානයේ කුඩා වෙළදපොළක් සහ පාපන්දු පුහුණු සැසියක් පැවැත්වීමට කටයුතු සැළසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සදහා ජනප්‍රිය ක්‍රිඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here