Home Business සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න බෑ – එකම විකල්පය IMF විතරමයි

සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න බෑ – එකම විකල්පය IMF විතරමයි

460

රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් මූල්‍ය පහසුකමක් සඳහා එකඟතාවකට පැමිණීම පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“රජයට තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මම ඒකට හේතුවත් කියන්නම්. මහ බැංකුව පෙබරවාරි 10 වෙනිදා භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේදී බලාපොරොත්තු වුණා රුපියල් බිලියන 40ක් ලබාගන්න.

නමුත් රුපියල් බිලියන 13යි ලබාගත්තෙ. ඒ කියන්නෙ 40% යි. මොකද ආණ්ඩුව කැමති නෑ පොළී අනුපාතය ඉහළ යනවාට. ඒ නිසා අඩු පොළී අනුපාතයට බිලියන 13ක් විතරක් අරන් ඉතුරු ටික මහබැංකුව විසින් අච්චු ගහලා රජයට ලබාදුන්නා.” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here