Home Hit සයිබර් ප්‍රහාරයකින් google.lk ඇතුලු .lk ඩොමේන සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

සයිබර් ප්‍රහාරයකින් google.lk ඇතුලු .lk ඩොමේන සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

354

සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් google.lk ඇතුලු එල්.කේ (.lk ) ඩොමේන් නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටී තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කලේ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය සහ එල්.කේ ඩොමේන් නාම ලේඛකාධිකාරිය සමග එක්ව එය යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් 0114216061 යන අංකයට යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here