Home Business කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට ඒකක 8000 ඉක්මවයි BusinessEconomicalHitLocal කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට ඒකක 8000 ඉක්මවයි By Nipuna - January 21, 2021 3:43 pm 274 1 කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සමස්ත මිල දර්ශක අගය ඒකක 8000 ඉක්මවා ගොස් තිබෙනවා. ගණුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8,184.14ක් බවයි වාර්තාවන්නේ.
කලු සල්ලි බැහැලා වගේ.අනේ හොදයි.