Home Business කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට ඒකක 8000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමුවරට ඒකක 8000 ඉක්මවයි

274
1

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සමස්ත මිල දර්ශක අගය ඒකක 8000 ඉක්මවා ගොස් තිබෙනවා.

ගණුදෙනු අවසානයේ ASPI අගය ඒකක 8,184.14ක් බවයි වාර්තාවන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here