Home Coronavirus 2020 මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 55,000 ඉක්මවයි

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 55,000 ඉක්මවයි

157
0

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here