Home Cricket සංගා IPL ලොකු පුටුවකට – මාලිංග ඉවතට

සංගා IPL ලොකු පුටුවකට – මාලිංග ඉවතට

418
0

ශ්‍රී ලංකා හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස තෝරාගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා.

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ හිමිකරු මේ බව ස්ථිර කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මෙවර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට IPL තරඟාවලිය අහිමි වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය කර තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකරුවන් ඔහු වෙන්දේසියෙන් නිදහස් කිරීම හේතුවෙන්.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදානද මෙවර වෙන්දේසියෙන් නිදහස් කිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙන්දේසියෙන් නිදහස් කර ඇති බවට වාර්තාවන ක්‍රීඩක ලැයිස්තුවක් පහතින්.

Royal Challengers Bangalore

Moeen Ali,
Shivam Dube,
Gurkeerat Singh Mann,
Aaron Finch,
Chris Morris,
Pavan Negi,
Parthiv Patel,
Dale Steyn,
Isuru Udana,
Umesh Yadav

Rajasthan Royals

Steve Smith

Kings XI Punjab

Maxwell
Sheldon Cottrell,
K Gowtham,
Mueeb ur Rahman,
Jimmy Neesham,
Hardus Viljoen
Karun Nair

Chennai Super Kings

Piyush Chawla,
Kedar Jadhav,
M Vijay,
Harbhajan Singh,
Monu Kumar Singh,
Shane Watson

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here