Home Hit ජෝ බයිඩන් අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනපති ලෙස දිවුරුම්දීම (සජීවී විකාශය)

ජෝ බයිඩන් අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනපති ලෙස දිවුරුම්දීම (සජීවී විකාශය)

346
0

අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එම පදවි ප්‍රාප්ති උලෙළ වොෂිංටන් අගනගරයේ කැපිටල් ගොඩනැගිලි පරිශ්‍රයේ පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ද මෙහිදී මීලග උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතයි.

එම උත්සවයේ සජීවී දර්ශන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here