එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට සමුදී ඉවත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
එම අවස්ථාවේ දර්ශන පහතින්.
අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමේ උත්සවය ආරම්භවීමට තවත් ඇත්තේ සුළු මොහොතක් පමණයි.