Home Coronavirus 2020 කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තැබූ ට්විටර් සටහන

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තැබූ ට්විටර් සටහන

412
0

කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් තමන් ප්‍රතිකාර ලබන කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානය සිට ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ඒ සමඟ සැන්දෑ සමයේ ඉර බසින අයුරු දැක්වෙන ජායාරූපයක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පැමිණ තමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන අයුරු දක්වා තිබුනේ මේ අයුරින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here