කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් තමන් ප්‍රතිකාර ලබන කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානය සිට ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ඒ සමඟ සැන්දෑ සමයේ ඉර බසින අයුරු දැක්වෙන ජායාරූපයක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පැමිණ තමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන අයුරු දක්වා තිබුනේ මේ අයුරින්.
