Home Coronavirus 2020 ධම්මිකගෙ පැණිය බොන්න නත්තල් දවසෙත් දහස් ගණනක් පොරකයි (VIDEO)

ධම්මිකගෙ පැණිය බොන්න නත්තල් දවසෙත් දහස් ගණනක් පොරකයි (VIDEO)

2193

කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නැමති කපු මහතෙකු හට දෙවියෙකු විසින් කියන ලද වට්ටෝරුවකට අනුව සකසන ලද පැණිය ලබා ගැනීමට නත්තල් නිවාඩුවත් පසෙක තබා අදත් (25) විශාල පිරිසක් ඔහුගේ නිවස අසල පොරකමින් සිටින බව වාර්තා වනවා.

ජනතාව අලුයම සිට කිලෝමීටර් ගාණක් දිග පෝලීම්වල සිටින බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය නීති සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් මින් පෙර මෙම පැණිය බෙදා දුන් අවස්ථාවකදී මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එය නවත්වනු ලැබුවා.

එතැන් සිට ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරෙන බවට පැවසුවත් එම පැණිය අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කර සිටියේ.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත් නොකළ බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ දින ප්‍රකාශ කර සිටියා.

ධම්මික බණ්ඩාර නමින් තමන්ව හඳුන්වා ගන්නා කෑගල්ල කාලි දේවාලයේ කපු මහතා විසින් අටමස්ථාන විහාරාධිපති ස්වාමින්වහන්සේ ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීම සියලු දෙනාගේ දෝශ දර්ශනයට ලක් විය.

සබැඳි පුවත්..

මම කාලි, පැණිය හැදූ ධම්මික අටමස්ථානාධිපති හිමියන්ට සද්දෙ දමයි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

“අපි ධම්මිකට සහතිකයක් දුන්නේ නෑ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

“ධම්මික පැණිය” වතුපිටිවල රෝහලේදී අත්හදා බැලුවේ නැහැ – රෝහල් අධ්‍යක්ෂක | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

ධම්මික කපුවගේ කණට ගහල එලවන්න ඕනේ – පූජ්‍ය දේවාලේහිඳ අජිත හිමි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය දුන්නේ පරීක්ෂණ කරන්න විතරයි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

කෑගල්ලේ ‘ධම්මික පැණිය’ මෙතෙක් ජාතික පර්යේෂණ සභාවට ලැබී නෑ | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

“මට මේ කෙහෙල්මල් ඕන නෑ” ධම්මික ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලිපිය ඉවත තමයි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

“මට ගහපං. මගෙ කොල්ලන්ට අත තියන්න එපා” – පැණිය ගන්න ආ පිරිස සමඟ ධම්මිකම වළි දා ගනී.! (VIDEO) | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

පැණිය මහ පරිමාණෙන් හදන්න විමල්ගෙන් ධම්මිකට යන්ත්‍රයක් | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

ධම්මික කතානායකටත් පැණිය පොවයි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

කොරෝනා නසන ධම්මිකගේ පැණිය ගන්න ජන ගඟක් (VIDEO) | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

දිෂ්ටි බලයෙන් බෙහෙත් කරන ධම්මික බණ්ඩාර ගැන නොදත් දේ | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here