Home Hit බඩු මිල ඉහළ යනවා – ඒක රජයට පාලනය කරන්න බෑ

බඩු මිල ඉහළ යනවා – ඒක රජයට පාලනය කරන්න බෑ

1820

බඩු මිල වැඩිවීම රජයට පාලනය කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට පෙර නොවූ විරූ අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවයි.

“අර්තාපල්, කඩල, මුං ඇට වගේ දේවලුත් පිට රටින් ගෙන එනවා” යැයි පැවසූ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එසේ සිදු කිරීමේදී ආනයන ක්‍රියාවලිය අතරතුර මුහුණපාන සිදුවීම් නිසා භාණ්ඩ හිඟයක් ඇති වී භාණ්ඩමිල ඉහළ යාම රජයට පාලනය කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here