Home Hit “අනෙකාට උදව් කරමින් නත්තල සමරමු” – විපක්ෂ නායක සජිත් නත්තලට සුභ...

“අනෙකාට උදව් කරමින් නත්තල සමරමු” – විපක්ෂ නායක සජිත් නත්තලට සුභ පතයි

275

සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්නට ජේසුතුමන් උගන්වා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here